Login for faster access to the best deals. Click here if you don't have an account.

Boarding Room in Ragama INDIVIDUAL

1 year ago   Double Rooms   Ragama   1.4K views Reference: 84

Location: Ragama

Rent: ₨12,000


Additional Details

For whom:
For Male Job Holders
For Professional Gent
No. of Rooms
-1
Bathroom Type
Sharing Bathroom
Furnishing Status
Fully Furnished
Parking spaces
Bike Only
Electricity and Water Bill
Included in Rent

Description


රාගම ටවුමේ සිට මහබාගේ හන්දියට එන පාරේ කිලෝමීටර බාගයකි (පයින් එන දුර)

රාගම ස්ටේෂන් එකට විනාඩි 5

මහබාගේ හන්දියට විනාඩි 5 (මිගමුව පාරට 262 බස් එක)

ඕනෑම මොහොතක කාමරයට ඒමට හා යාමට හැක

ප්‍රදාන සුපිරි වෙළද සැල් හා හෝටල්

නිස්කලංක පරිසරය

තනිව හෝ දෙදෙනෙකුට සිටිය හැකි ඇදවල් දෙකක් සහිත කාමරය 

තනි අයකු සදහා Rs.12000

දෙදෙනකු  සදහා Rs.16000

(Fan / iron / Heater etc..Electricity & Water Bill වලටත් සමග)